ආගමික සිද්ධස්ථානවල විදුලි බිල අඩුකරන්න අලුත් වැඩපිළිවෙලක්

ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් වහළය මත සවි කරන සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සකච්ඡාවක් ඊයේ (28) පැවැත් වුණා.

විදුලිබල අමාත්‍යංශයේදී එම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

එහිදී පිරිවෙන් වෙනුවෙන් ප්‍රමුඛතාවයක් ලබාදෙමින් ඉන්දියානු ණය ක්‍රමය මඟින් දැනට යෝජිත රජයේ ගොඩනැගිලි සූර්ය බලයෙන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවලට ආගමික සිද්ධස්ථාන ද ඇතුළත් කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය කර අතර විදුලි මිල සංශෝධනය කිරීමේ දී පාදක වූ කරුණු සහ එය සිදුකරන ලද ආකාරය පිළිබඳව දැනුවත් කිරීම ද එම සකච්ඡාවේදී සිදු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15