spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආගමික සිද්ධස්ථානවල විදුලි බිල අඩුකරන්න අලුත් වැඩපිළිවෙලක්

ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් වහළය මත සවි කරන සූර්ය පැනල සවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂ සකච්ඡාවක් ඊයේ (28) පැවැත් වුණා.

විදුලිබල අමාත්‍යංශයේදී එම සාකච්ඡාව පවත්වා ඇති බවයි වාර්තා වුණේ.

එහිදී පිරිවෙන් වෙනුවෙන් ප්‍රමුඛතාවයක් ලබාදෙමින් ඉන්දියානු ණය ක්‍රමය මඟින් දැනට යෝජිත රජයේ ගොඩනැගිලි සූර්ය බලයෙන් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවලට ආගමික සිද්ධස්ථාන ද ඇතුළත් කිරීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව එය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට එහිදී තීරණය කර අතර විදුලි මිල සංශෝධනය කිරීමේ දී පාදක වූ කරුණු සහ එය සිදුකරන ලද ආකාරය පිළිබඳව දැනුවත් කිරීම ද එම සකච්ඡාවේදී සිදු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?