සෙල්ලම් ගුවන් යානා නිපදවන අපූරු තැපැල් ස්ථානාධිපතිවරයා (වීඩියෝ)

සෙල්ලම් ගුවන් යානා නිපදවන අපූරු තැපැල් ස්ථානාධිපතිවරයෙක් පිළිබඳ පාදුක්ක ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

මේ, 47 හැවිරිදි ඉග්නේෂස් පෙරේරා.ඔහු වෘත්තියෙන් තැපැල් ස්ථානාධිපතිවරයෙක්.කුඩාකල සිටම ගුවන් යානාවලට පෙම් බැඳි ඔහු මේවන විට සෙල්ලම් ගුවන් යානා 20කට වැඩි ගණනක් නිර්මාණය කර තිබෙනවා.විශේෂත්වය වන්නේ එම සෑම ගුවන් යානයක්ම ගුවන්ගත කළ හැකි ඒවා වීමයි.

තමන් දැඩි ආශාවකින් සහ මහත් වෙහෙසදරා මෙම නිපදවූ සෙල්ලම් ගුවන් යානා හේතුවෙන් ඉග්නේෂස් මහතාට පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වීමටත් සිදුවුණා.කෙසේ වෙතත්, මේ පිළිබඳව අප සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් විමසූ අවස්ථාවේදී එහි අතිරේක අධ්‍යක්ෂ ජනරාල් පී.ඒ. ජයකාන්ත මහතා පැවසුවේ.පවතින නීති අනුව ආකෘතිමය යානයක් වුවද ගුවන්ගත කරන්නේ නම් ඊට අවසර ලබාගත යුතු බවයි.

මෙවැනි සෙල්ලම් ගුවන් යානා ඉහළ මිල ගණන් යටතේ විදෙස් රටවලින් මෙරටට ආනයනය කරන ආකාරය අප කොතෙකුත් දැක තිබෙනවා.

නමුත් අපේ රටේ දිරිය මිනිසුන්ගේ මෙවැනි නිර්මාණවලට නිසි ඇගයීමක් හෝ වෙළෙඳපොළක් නොලැබීම කනගාටුවට කරුණක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොසොන් බලන්න ගිය පවුලට අත්වූ බිහිසුණු ඉරණම - මිත්තණිය සහ පුංචි පුතා එළොව යයි
02:29
Video thumbnail
සලේ කියලා අමුතු මිනිහෙක් නෙවෙයි..අපි හිරේ ගියත් මෙච්චරයි - කන බොන එක තීරණය කරන්නෙ තමන්මයි
01:16
Video thumbnail
බස් ගාස්තු ගැන අහද්දි මාලිමා මන්ත්‍රීට යකා නගියි - සහනය ජනතාවට ලැබිලනේ යකෝ
03:14
Video thumbnail
මහ රෑ ඇතෙකු සහ අලියෙක් නිවසකට කඩා පැනලා කරපු දේ
00:55
Video thumbnail
මගී ජීවිත තුට්ටුවකට දාලා බස් මහපාරේ කරන සෙල්ලම බලන්නකෝ
00:35
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19