උගන්ඩාවේ එබෝලා වෛරසය ආසාදිත රෝගීන් තවත් ඉහළට

උගන්ඩාවේ එබෝලා වෛරසය ආසාදිත රෝගීන් 36 ක් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. තහවුරු කර ඇති රෝගීන් 18ක් සහ ආසාදිත බවට සැක කෙරෙන රෝගීන් 18 ක් වාර්තා වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ

මධ්‍යම උගන්ඩාවේ දිස්ත්‍රික්ක තුනක මරණ 23 ක් සිදුවී ඇති අතර ඉන් පහක් එබෝලා වෛරසය ආසාදිත වීමෙන් මියගිය බවට තහවුරු වී ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.2012 වසරෙන් පසු උගන්ඩාවේ ඇති වූ පළමු ඉබෝලා ව්‍යාප්තිය මෙය බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගුවන් හමුදාවෙන් දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
01:35
Video thumbnail
ආණ්ඩුවේ සැලැස්ම ගැන විමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - තියෙන කුප්ප වැඩ කරනවා
08:05
Video thumbnail
වැරදි කරපු කෙනා කවුරුත් තරාතිරම නොබලා දඬුවම් දෙන්න ඕනේ
05:37
Video thumbnail
ෆේස්බුක්වල ග#න ඒවාට මන් කවදාවත් සැලෙන්නේ නෑ
06:33
Video thumbnail
ජනපතිගේ පුතා ගැන විමල්ගෙන් හෙළිදරව්වක් - මිහින් එයාර් ලයින් එකට ගියේ විභාග ලියලද?
05:27
Video thumbnail
කරන්නාගොඩ අත්අඩංගුවට ගැනීම ගැන විමල්ට යකා නගියි - පඩික්කමාලටනම් පදක්කම්, එල්ලෙන බෙලෙක් කෑලී
05:31
Video thumbnail
හර්ෂගෙන් ආණ්ඩුවට උපදෙසක් - ව්‍යවස්ථාව අලුත් කරමු
04:36
Video thumbnail
මෝදර චතුරගෙන් ප්‍රශ්න කිරීම්වලින් හෙළිවූ දෙයින් සැවොම මවිත වෙයි - ක්‍රිඩාංගනයක සඟවා තිබූ දෙය
04:56
Video thumbnail
උණ තියෙනවා නම් රෝහල්ගත වෙන්න - සෞඛ්‍ය ඇමති අනතුරු අඟවයි
03:45
Video thumbnail
ලෝක කුසලාන ගමනට තිත තියන පුරාවෘතය - FIFA තරඟය උණුසුම් කළ තතු මෙන්න
01:56