ටෙනිස් පිටියේ කිරුළු දැරූ රොජර් ෆෙඩරර් ජාත්‍යන්තර ටෙනිස් පිටියට ආයුබෝවන් කියයි (ඡායාරූප)

කලක් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා බවට පත්ව සිටි ස්විස්ටර්ලන්තයේ රොජර් ෆෙඩරර් අද ජාත්‍යන්තර ටෙනිස් පිටියෙන් සමුගත්තා.

ඔහු සහභාගී වූ අවසන් තරගය අද පැවති අතර, එහිදී ටෙනිස් පිටියේ කලක් ඔහුගේ ප්‍රබලතම ප්‍රතිවාදියාව සිටි ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමඟ යුගළ තරගයකට සහභාගී වුණා.

මෙම තරගය ඇමරිකානු ක්‍රීඩකයින් දෙදෙනෙකු හමුවේ රොජර් ෆෙඩරර් සහ නඩාල්ට පරාජය වන්නට සිදුවීම විශේෂත්වයක්.

මේ අතර ෆෙඩරර් තම අවසන් ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කරන අයුරු දැකබලා ගැනීමට ටෙනිස් පිටියේ විශිෂ්ඨයින් රැසක් ලන්ඩනයට එක්ව සිටියා.

සිය ප්‍රබලතම ප්‍රතිවාදියා ජාත්‍යන්තර ටෙනිස් පිටියෙන් සමුගැනීමේ දුකට රෆායල් නඩාල් තරගයෙන් අනතුරුව කඳුළු සලන අයුරු විදෙස් මාධ්‍යවල සටහන්ව තිබුණා.

අවස්ථා විස්සක දී ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවයට හිමිකම් කියා ඇති රොජර් ෆෙඩරර් ජාත්‍යන්තර ටෙනිස් පිටියෙන් විශ්‍රාම ගන්නා විට 41 හැවිරිදි වියේ පසු වුණා.

fedal doubles laver cup
fedalgetty
16639790896695
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37