සිරියාවේ බෝට්ටුවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 53කගේ සිරුරු සොයා ගනී

සිරියානු වෙරළට ඔබ්බෙන් වූ බෝට්ටුවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 53කගේ සිරුරු සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දිවි ගලවා ගත් 20 දෙනෙකු දකුණු සිරියාවේ ටාටස් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබන බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසා තිබෙනවා.බෝට්ටුව මුහුදුබත් වන විට පුද්ගලයින් 120ත් -150 ත් අතර ප්‍රමාණයක් සිට ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.සංක්‍රමණිකයන්ගේ ජාතිකත්වය අපැහැදිලි බවත් ලෙබනනයේ ට්‍රිපොලි වරාය නගරයට ආසන්න නගරයක් වන Minyeh සිට යාත්‍රාව පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මූණු විතරයි මාරුවුණේ ප්‍රතිපත්ති වෙනස්වෙලා නෑ - පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රටට ඕනිද ?
09:16
Video thumbnail
කන්ද උඩරට ඇසළ පෙරහර දෙවෙනි කුඹල් පෙරහර පැවැත්වූ අයුරු - බලන්නකෝ ඒ ලස්සන
03:14
Video thumbnail
රන්දෙවොල වගේ තියෙන අධිකරණය යටත් කරගන්න යන්නේ - ජනතාවගේ මනස විකෘති කරලා 22වන සංශෝධනය ගැන
04:04
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු
01:43
Video thumbnail
ග්‍රෙගරි වැවේ බිහිසුණු බෝට්ටුඅනතුරේ ඇත්ත කතාව එළියට
01:45
Video thumbnail
කංජිපානිගේ හිතවතෙක් අවසන් ගමන් යවන්න සැරසුණු පිරිසක් මාට්ටු - සෙට් එක නොන්ඩි ගගහා එන හැටි
03:01
Video thumbnail
ආයතනයකට කඩා පැනලා යකා නටපු හැටි - තඩි හොරුනේ තමුසෙලා..සල්ලි අරගෙන මුන් ජෝගි දානවා
05:47
Video thumbnail
බෙල්ලන්විල ධම්මරතන නාහිමිගෙන් ආණ්ඩුවට සැර කතාවක් - හොරු ඉන්නවා වැහි වැහැලා..මේක සාර්ථක නෑ
03:59
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි.. ජීවිත අනතුරේ හෙළමින් මහ පාර බදු අරන් ගිය බස් රථය...
00:57
Video thumbnail
බූස්සට ගිය අධිකරණ ඇමතිට යකා නැග්ගද ?දැනගත්තත් මේකට උත්තර දෙන්නේ නෑ
02:32