රංජනගම වැවේ නාඳුනන මළ සිරුරක්

වීරඹුගෙදර, රංජනගමුව ප්‍රදේශයේ රංජනගම වැවේ තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ලද තොරතුරක් මත වීරඹුගෙදර පොලිසිය විසින් මෙම මළ සිරුර සොයාගෙන ඇති අතර, මළ සිරුරේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නැහැ.

මෙලෙස සොයාගත් මළ සිරුර වයස අවුරුදු 50ක පමණ පුද්ගලයෙකුගේ වන බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා උඩුකය කළු පැහැති කමිසයක් ඊට යටින් සුදු පැහැති බැනියමක් සහ යටිකයට සුදු පැහැති කලිසමක් ඇඳ සිටි බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඇති අතර, එය මේ වන විට කුරුණෑගල රෝහලේ තැන්පත්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06
Video thumbnail
ගම්පොළ - වීගුලවත්ත ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටෙයි - මාර්ගයේ ගමනාගමනයටත් බාධා
00:58
Video thumbnail
අපිට බැනලා හරියන්නේ නෑ - ආණ්ඩුවට අපල කාලයක්.. පව්
05:05
Video thumbnail
විපක්ෂය එකම ජල්ලියක් අල්ලයි..මයික් එක දෙනවා ඕයි
02:22
Video thumbnail
රටේවත් නොහිටපු සලේ හයේ හතරේ ශෙල් එකක
00:39
Video thumbnail
හර්ෂගේ සෙල්ලමට අපි අහුවෙන්නේ නෑ - සජිත්ට වඩා වැඩ පෙන්නන්න හදනවා
01:40
Video thumbnail
කබරගොයත් තලගොයා කරගෙන ඉන්නේ හරිනි මැඩම් දැන් ?
01:54