ඇමතිවරු පන්නන්න සේවකයෝ පොල් ගසයි

ඛනිජ තෙල් සංස්ථාව විනාශ කිරීමට පියවර ගන්නා අදූරදර්ශී අමාත්‍යවරුන් තිදෙනා ඇතුළු දූෂිත නිල යාන්ත්‍රණය පරාජය කර රටේ ජනතාවට ඛනිජ තෙල් අවශ්‍යතාවය කරදරයකින් තොරව ලබා ගැනීම උදෙසා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ නායකයන් සහ සේවකයින් මුන්නේශ්වරම් කෝවිලේ කාලි මෑණියන් ඉදිරියේ දේව කන්නලව්වක් කර පොල් ගැසීමක් සිදු කළහ .

මෙම දේව කන්නලව්ව සඳහා හලාවත ප්‍රදේශයේ ධීවර ප්‍රජාව ද එක් වී සිටියෝය .