spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමතිවරු පන්නන්න සේවකයෝ පොල් ගසයි

ඛනිජ තෙල් සංස්ථාව විනාශ කිරීමට පියවර ගන්නා අදූරදර්ශී අමාත්‍යවරුන් තිදෙනා ඇතුළු දූෂිත නිල යාන්ත්‍රණය පරාජය කර රටේ ජනතාවට ඛනිජ තෙල් අවශ්‍යතාවය කරදරයකින් තොරව ලබා ගැනීම උදෙසා ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ නායකයන් සහ සේවකයින් මුන්නේශ්වරම් කෝවිලේ කාලි මෑණියන් ඉදිරියේ දේව කන්නලව්වක් කර පොල් ගැසීමක් සිදු කළහ .

මෙම දේව කන්නලව්ව සඳහා හලාවත ප්‍රදේශයේ ධීවර ප්‍රජාව ද එක් වී සිටියෝය .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?