රුසියානු හමුදා ග්‍රහණයේ සිටි ලාංකික සිසුන් හතක්‌ බේරාගත් බවට ආරංචියක්

යුක්‍රේනයේ කාර්කිව් හි සිටි ශ්‍රී ලාංකිකයින් හත් දෙනෙකු මුදාගත් බව යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කිගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එරට මාධ්‍ය වාර්තා කර ඇතැයි සඳහන් වනවා.

රුසියානු හමුදා ග්‍රහණයේ සිටි ඔවුන් එරට කුප්යන්ස්ක් වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටි පිරිසක් බවත් මාර්තු මාසයේ සිට රඳවාගෙන සිට ඇති බවත් එම වාර්තාවල දැක්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?