එලිසබෙත් රැජිනගේ දේහය ලන්ඩන් නුවරට රැගෙන එයි

ස්කොට්ලන්තයේ සිට එංගලන්තයේ ලන්ඩන් නුවරට දෙවැනි එලිසබෙත් රැජිනගේ දේහය රැගෙනවිත් තිබේ.

මේ වනවිට බකිංහැම් මන්දිරයේ තැන්පත් කර ඇති රැජිනගේ දේහය අද පස්වරුවේ එංගලන්ත පාර්ලිමේන්තුවේ වෙස්ට්මින්ස්ටර් ශාලාව වෙත රැගෙන යාමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?