බ්‍රිතාන්‍ය මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් අතට

මේ වනවිට 96 හැවිරිදි වියේ පසුවන බ්‍රිතාන්‍ය මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

70වසරක ජුබිලය සැමරූ මහ රැජිනගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව බකිංහැම් මාලිගයද නිවේදනය කර සිටී

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !