ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති රනිල් ජයවර්ධන නැමැති පුද්ගලයෙකුට බ්‍රිතාන්‍යයේ කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිව තිබේ.
බ්‍රිතාන්‍යයේ පරිසර, ආහාර සහ ග්‍රාමීය කටයුතු අමාත්‍ය ධුරය ඔහුට හිමිව තිබෙනවා.බ්‍රිතාන්‍යයේ එවැනි තනතුරකට පත්වූ ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති පළමු පුද්ගලයා වන්නේ රනිල් ජයවර්ධන යි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
38




