පොලිසියට වසර 156 ක් සපිරුණු දිනයේ ප්‍රසිද්ධ කෝවිලකට කන්නලව්වක්

පොලිසියට වසර 156 ක් සපිරුණු දිනයේ උසස් වීම් නොලැබුණු පොලිස් සැරයන් වරුන් පිරිසක් ප්‍රසිද්ධ කෝවිලකට ගොස් පොල් ගසා කන්නලව් කර තිබේ.

ඔවුන්ගේ කන්නලව්ව වී ඇත්තේ තමන්ට උසස් වීම් ලබා දීමට උසස් නිලධාරින්ට මොළය පෑදේවා යනුවෙනි.