ජාත්‍යන්තර විස්සයි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක සමත්වී තිබේ.
ජාත්‍යන්තර විස්සයි 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් අනුව අංක 01 ස්ථානයේ රැඳී සිටින්නේ පාකිස්තානයේ මොහොමඩ් රිස්වාන් ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
26














