එක හුස්මෙන් කොරෝනාවෙන් බේරෙන ක්‍රමයක් චිනය සොයාගනී

ආශ්වාස කිරීම හරහා ලබාදෙන කොඩ් එන්නතකට ( Inhaled Covid Vaccine ) අනුමැතිය දුන් පළමු රට බවට චීනය පත්ව තිබේ.

මෙම සුවිශේෂී එන්නත CanSino ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලැබ ඇත .

එම ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද සාමාන්‍ය කොවිඩ් එන්නතේ අඩංගු සංඝටක භාවිතයෙන් මෙම එන්නත නිෂ්පාදනය කර ඇති අතර එමඟින් කොඩ් රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා ශරීරය හැඩගස්වන බව කියැවේ .

අදාළ සමාගම පවසන්නේ , එම ඖෂධය එක් වරක් ආශ්වාස කිරීමෙන් පමණක් කොරෝනා වයිරසයට එරෙහිව ආරක්ෂාවක් සැලසෙන බවය . මේ අතර , බ්‍රිතාන්‍යය සහ අමෙරිකාවද ආශ්වාස එන්නත් නිපදවීම සඳහා පර්යේෂණ සිදු කරමින් සිටී .එ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?