එක හුස්මෙන් කොරෝනාවෙන් බේරෙන ක්‍රමයක් චිනය සොයාගනී

ආශ්වාස කිරීම හරහා ලබාදෙන කොඩ් එන්නතකට ( Inhaled Covid Vaccine ) අනුමැතිය දුන් පළමු රට බවට චීනය පත්ව තිබේ.

මෙම සුවිශේෂී එන්නත CanSino ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලැබ ඇත .

එම ආයතනය විසින් නිෂ්පාදනය කරන ලද සාමාන්‍ය කොවිඩ් එන්නතේ අඩංගු සංඝටක භාවිතයෙන් මෙම එන්නත නිෂ්පාදනය කර ඇති අතර එමඟින් කොඩ් රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා ශරීරය හැඩගස්වන බව කියැවේ .

අදාළ සමාගම පවසන්නේ , එම ඖෂධය එක් වරක් ආශ්වාස කිරීමෙන් පමණක් කොරෝනා වයිරසයට එරෙහිව ආරක්ෂාවක් සැලසෙන බවය . මේ අතර , බ්‍රිතාන්‍යය සහ අමෙරිකාවද ආශ්වාස එන්නත් නිපදවීම සඳහා පර්යේෂණ සිදු කරමින් සිටී .එ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46