කාබුල් නුවර රුසියානු තානාපති කාර්යාලය අසල පිපිරීමක්

කාබුල් නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය අසලදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර සිදුකළ මෙම ප්‍රහාරයෙන් රුසියානු ජාතිකයින් දෙදෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ රුසියානු තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකි.