චීනයේ භූමි කම්පාවකින් 13 දෙනෙක් මියයයි

චීනයේ සිදුවූ භූ චලනයකින් 13 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිචුවාන් පළාතේ රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබලත්වයක් සටහන් කර තිබුණි.

එරට බලධාරීන් පැවසුවේ 2017 වර්ෂයෙන් පසුව එම පළාතට බලපෑ දරුණුම භූ චලනය මෙය බවය.

සමහර ප්‍රදේශවල මාර්ග අබලන්වී ඇති අතර නිවාස විශාල ගණනක් ද විනාශ වී තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?