ගෑස් මිල අඩුවෙයි?

වැඩි වූ ලිට්‍රෝ ගෑස් මිල ගණන් යළි හෙට (05) සිට පහත දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඉකුත් අගෝස්තු මස 09 වැනිදා කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246 කින් පහත දැමූ අතර, ඒ අනුව වත්මන් මිල රුපියල් 4664 කි. ගෑස් මිල අඩු කරන ප්‍රමාණය 05 වැනිදා ප්‍රකාශයට පත් කරන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

ගෑස් මිල සූත්‍රයට අනුව මෙලෙස මිල පහත දමන බව ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?