ඩ්‍රෝන යානාවක් තායිවානය විසින් බිම හෙලා තිබෙනවා. ඒ කුන්මෙන් සහ ලයන් ඉස්ලෙට් දූපතවලට ඉහළින් ගමන් කළ ඩ්‍රෝන යානාවක්.
චීනයේ සිට තායිවානය දෙසට පැමිණි මෙම ඩ්‍රෝන යානයට ප්‍රහාරයක් එල්ල කර මෙලෙස බිම හෙලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. පසුගියදා ඇමෙරිකාවේ කතානායිකා නැන්සි පෙලෝසි තායිවානයට පැමිණීමෙන් අනතුරුව දෙරට අතර පැවති මතභේදාත්මක තත්ත්වය වර්ධනය වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
14




