සියල්ලන් කම්පනයට පත්කල මාරක රිය අනතුර

ඊයේ(31) වන දින කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ කොලින්ජාඩිය ප්‍රදේශයේදී කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදියක් පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර පසුපස ගමන්ගත් පුද්ගලයා මාරවිල රෝහලට ඇතුළත්ව ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මරණයට පත්ව ඇත්තේ අවුරුදු 21 හා 22 වයස්වල පසුවන කොළඹ 10 හා කොළඹ 13 ප්‍රදේශවල පදිංචිකරුවන් ය .

මෘත ශරිර මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත . වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මන්ත්‍රී බ##ක්වත් අපිට වැඩක් නෑ.."කල්අඩියේ දැඩි උණුසුම් තත්ත්වයක්
06:11
Video thumbnail
ග්‍රෙගරි වැව යළිත් යථා තත්ත්වයට පත්වෙයි..දෙස් විදෙස් සංචාරකයින් විශාල පිරිසක් නුවරඑළියට ඇඳී ‍යයි
03:23
Video thumbnail
මීගමුව සංචාරක කර්මාන්තය ඉහළ තැනකට ගේනවා
07:15
Video thumbnail
ඖශධවල ප්‍රමිති තත්ත්ව පරීක්ෂණය ගැන විශේෂ සාකච්ඡාවක්
01:05
Video thumbnail
ගංජා තොගයක් සමඟ හතරක් පොලිසියෙන් කුදලන් යයි..ගංජාවල වටිනාකම රු.45,000කට අධිකයි
00:40
Video thumbnail
පපරේ සද්දෙට ඩාන්ස් කර කර සංචාරකයින් ලංකාවේ නත්තල් සමරපු හැටි.."Sri Lankan people are very nice"
07:18
Video thumbnail
වැලිකඩ බන්ධනාගාරයට විශාල සෙනඟක් ඇවිත්
00:59
Video thumbnail
ධනයට බලයට වහල්වීම නෙවෙයි නිදහස..දේව මෙහයට එක්වී කාදිනල්තුමා දුන්න නත්තල් පණිවුඩය
09:26
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15
Video thumbnail
කෙඳිරි ගාන්න එපා රන්වල හිටියේ නීතියට උඩින්..ආණ්ඩුවේ අයට අත තිබ්බොත් උඹලට වෙන්නේ මේකයි කියලා පෙන්නුවේ
13:50


?