සියල්ලන් කම්පනයට පත්කල මාරක රිය අනතුර

ඊයේ(31) වන දින කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ කොලින්ජාඩිය ප්‍රදේශයේදී කොළඹ දෙසට ධාවනය වූ යතුරු පැදියක් පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරු පැදිකරු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර පසුපස ගමන්ගත් පුද්ගලයා මාරවිල රෝහලට ඇතුළත්ව ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මරණයට පත්ව ඇත්තේ අවුරුදු 21 හා 22 වයස්වල පසුවන කොළඹ 10 හා කොළඹ 13 ප්‍රදේශවල පදිංචිකරුවන් ය .

මෘත ශරිර මාරවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත . වෙන්නප්පුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි .



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39