9 ශ්‍රේණියේ සිසුවෙකුට සරසවි වරම් ලබයි

කඩවත ප්‍රදේශයෙන් වයස අවුරුදු 14 දී 2021 – උසස් පෙළ විභාගයට පෙනී සිට සරසවියට පිවිසීම සඳහා සුදුසුකම් ලබා ගත් සිසුවෙකු ගැන පුවතක් වාර්තා වුණා.

මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් දෙව්ම් සනහස් රණසිංහ නැමති මෙම සිසුවා වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට බී සාමාර්ථ තුනක් ලබා සරසවියට පිවිසීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
551
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිවි අහිමිවූ බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් ඔවුන්ගේ නිවෙස් වෙත ගෙන යන අයුරු
03:51
Video thumbnail
මම පිස්සෝ අවුස්සන්නේ නෑ - මේ ලෙඩ්ඩුන්ට බෙහෙත් දෙන්න
07:16
Video thumbnail
හර්ෂණගේ කතාවට මරික්කාර් රිදෙන්නම දෙයි
10:51
Video thumbnail
සුගීශ්වර කොටුව උසාවියට - වැඩේ නියමෙට යනවා දැන්
01:31
Video thumbnail
සජිත් ඇතුළු විපක්ෂයේ සෙට් කළු එක පටි පැළඳ විරෝධයක
00:36
Video thumbnail
අරූ ජාතික වීරයෙක් සර් - ඌ නිසා තමයි සර් මිනිස්සු බේරුනේ
03:58
Video thumbnail
අපේ කොල්ලන්ට සාධාරණයක් කරන්න සර් - ඔළුවටම ග#ලා ම## තියෙන්නේ සර්
01:42
Video thumbnail
දිවි පිදූ නිලධාරීන්ට අවසන් ගෞරව දක්වන්න ආ අධිකරණ ඇමති කඳුළු සලයි
01:44
Video thumbnail
මි#ගිය මිතුරන් වෙනුවෙන් බන්ධනාගාර නිලධාරීන් හඬා වැටෙයි
03:19
Video thumbnail
මීගමුවේ රැඳවියන් 60 දෙනෙක් මඩකලපුවට මාරු කරලා යවයි
01:23