කඩවත ප්‍රදේශයෙන් වයස අවුරුදු 14 දී 2021 – උසස් පෙළ විභාගයට පෙනී සිට සරසවියට පිවිසීම සඳහා සුදුසුකම් ලබා ගත් සිසුවෙකු ගැන පුවතක් වාර්තා වුණා.
මාවරමණ්ඩිය නැණමල් රාජකීය විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් දෙව්ම් සනහස් රණසිංහ නැමති මෙම සිසුවා වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට බී සාමාර්ථ තුනක් ලබා සරසවියට පිවිසීම සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.














How he was permitted to sit the exam? If true, it is a measure of the status of the COMMERCE SUBJECTS of A/L in Sri Lanka.😀👨🎓