පාකිස්තානය පරදා ඉන්දියාව කඩුලු 5ක ජයක් ලබයි

2022 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය ලෙස පැවැත්වූ ඉන්දියාව සහ පාකිස්තානය අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා පකිස්ථාන කණ්ඩායමට ආරාධනා කළා.ඒ අනුව පකිස්තානු කණ්ඩායම පන්දුවාර 19 පන්දු 5ක් තුළ සියලුම දෙනා දැවී ලකුණු 147 රැස්කළා.

මොහොමඩ් රිස්වාන් ලකුනු 43 ක් ලබා ගත්තා.ඉන්දියාව වෙනුවෙන් බුවනේස් කුමාර් කඩුලු 4ක් සහ හර්ඩික් පාන්ඩයා කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුණා.පිළිතුරු ඉණිම ආරම්භ කර ඉන්දියානු කණ්ඩායම තරගයේ අවසන් පන්දුවාරයේ හතරවන පන්දුවේදී තම ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

විරාට් කෝලි ලකුණු 35ක් සහ හර්ඩික් පාන්ඩයා නොදැවී ලකුණු 33 ක් ලබා ගැනීමට සමත් වුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජුන් බිහිකළෙත් අපි..රජා ගෙදර යැවුවෙත් අපි හාමුදුරුවනේ - සිවුර දාගත්ත අපිට කොන්දක් තිබ්බා
04:21
Video thumbnail
22 ඉර හඳ වගේ, අනිවාර්යෙන් සම්මත කරනවා
04:14
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:50
Video thumbnail
සත්තුන්ට කන්නත් මොකුත් නෑ - වියළි කාලගුණය නිසා ගවයින් අමාරුවේ
02:27
Video thumbnail
ජනතාවගේ විශ්වාසය කඩ වුණොත් විශාල ප්‍රශ්නයක් වෙනවා
03:18
Video thumbnail
පීඩාවට පත් වූ ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:59
Video thumbnail
ඩී.වී. චානකගේ ප්‍රකාශයට ඇමති නලින්ද පිළිතුරු දෙයි - නොරොච්චෝලය නවත්තන්න වෙයිද ?
01:44
Video thumbnail
අගවිනිසුරුතුමා ආණ්ඩුවට ටොක්කක් දුන්නා
02:31
Video thumbnail
22 සම්බන්ධ පෙත්සම් විභාගයෙන් පසු සජිත් කිව්ව දේ - එක පක්ෂයක් රාජ්‍ය පාලනය කරන ක්‍රමයක් හදන්නේ
12:11
Video thumbnail
ව්‍යවස්ථාවට අදාළ පෙත්සම් විභාගය ආරම්භ කළා
00:59