ඔබත් කොරියාවේ රැකියාවක් බලාපොරොත්තුවෙන් ද ?

2022 වර්ෂයේ පැවැත්වීමට නියමිත, දකුණු කොරියාවේ ධීවර ක්ෂේත්‍රයේ රැකියා සඳහා කොරියානු භාෂා ප්‍රවීණතා පරීක්ෂණ විභාගයේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ, අනුව 2022.08.22 දින සිට 2022.08.26 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම සිදුකරනු ලබනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළ වෙබ් අඩවිය වන www.slbfe.lk යන වෙබ් අඩවිය හරහා මෙම ප්‍රවේශපත්‍ර නිකුත් කරනු ඇති.

මේ සඳහා අවුරුදු 18-39ත් අතර අයට අයදුම් කළ හැකි අතර, වර්ණ අන්ධතාවය නොමැති, සිරගතවීමක් හෝ බරපතළ වැරදිවලට වැරදිකරුවෙකු වී නොමැති, දකුණු කොරියාව මඟින් පිටුවහල් කළ බවට පෙර වාර්තා නොමැති පුද්ගලයින්ට අයදුම් කිරීමේ හැකියව පවතිනවා.

එමෙන්ම 2022 වර්ෂයේ පැවැත්වෙන නිෂ්පාදන ක්ෂේත්‍රයේ භාෂා ප්‍රවීණතා විභාගය සඳහා විභාග ප්‍රවේශ පත් ලබාගත් අයදුම්කරුවන්ට මේ සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
129
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?