පොඩි මාලිට ආසියානු කුසලාන සංචිතයේ දොරටු ඇරේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලතම වේග පන්දුයවන්නා වන දුෂ්මන්ත චමීරට ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට මේ වන විට සිදුව තිබෙනවා.

ඊයේ (20) අප වාර්තා කළේ ආබාධයකට ලක්ව සිටින චමීර මෙවර ආසියානු කුසලාන තරගාවලියට එක්වීම අවිනිශ්චිත බවයි.

ආසියානු කුසලානය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ද ඔහුගේ නම ඇතුළත්ව තිබූ අතර, පසුගිය දා පුහුණුවීම් අතරතුර වළලුකරේ ඇති වූ ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් ඔහුට මෙලෙස තරගාවලියට එක්වීම අහිමිව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

චමීර වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනි ආලෝකට කතා කරද්දි ආලෝකා බලපු හැටි ..සෙනඟ මැදින් හරිනි ගැම්මට යන්නේ
02:46
Video thumbnail
සාගරිකා ශීඝ්‍රගාමි දුම්රිය පීලිපැනීමට හේතුව මෙන්න..සමස්ත දුම්රිය ධාවනයේ ගැටලු තියෙනවා
02:30
Video thumbnail
සාගරිකා පීලිපැන්න තැනට ඇවිත් කොට්ටහච්චි උපදෙස් දෙයි.. පීලිපැන්න හැටි CCTV කැමරාවේ සටහන් වූ හැටි
04:10
Video thumbnail
වෙළෙඳසැලක හදිසියේම ඇතිවූ ගින්න..ගින්න මැද්දේ කඩේ තිබ්බ රතිඤ්ඤා පුපුරණ හැටි
01:21
Video thumbnail
සංඥා කුළුණකට නැගි තරුණයා බැහැලා හඬා වැටෙයි.."මාව හිරේ දාන්න එපා..ගිහින් ග#න්න එපා"
02:27
Video thumbnail
කසාගල අධිවේගී පිවිසුමේදී ලොරි රථයක තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් මාට්ටු
00:56
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි
00:27
Video thumbnail
පොලිසිය - මාධ්‍යවේදීන් සාම පාගමනෙදි නොසන්සුන් වෙයි.."යකෝ සාම පාගමනේ රණ්ඩු කරන්න එපා"
00:58
Video thumbnail
මාතර ඇතුළු ප්‍රදේශ රැසකට මහ වැසි ඇදහැලුණු හැටි
01:26
Video thumbnail
සාගරිකා පීලි ප#නී - දුම්රිය ගමනා ගමනයට බාධා
00:47