spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පොඩි මාලිට ආසියානු කුසලාන සංචිතයේ දොරටු ඇරේ

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලතම වේග පන්දුයවන්නා වන දුෂ්මන්ත චමීරට ආසියානු කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට මේ වන විට සිදුව තිබෙනවා.

ඊයේ (20) අප වාර්තා කළේ ආබාධයකට ලක්ව සිටින චමීර මෙවර ආසියානු කුසලාන තරගාවලියට එක්වීම අවිනිශ්චිත බවයි.

ආසියානු කුසලානය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට ද ඔහුගේ නම ඇතුළත්ව තිබූ අතර, පසුගිය දා පුහුණුවීම් අතරතුර වළලුකරේ ඇති වූ ආබාධය තවමත් සුව නොවීම හේතුවෙන් ඔහුට මෙලෙස තරගාවලියට එක්වීම අහිමිව ගොස් ඇති බවයි වාර්තා වුණේ.

චමීර වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ශ්‍රී ලංකා සංචිතයට ආදේශ කිරීමට නියමිත බවයි ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?