76 වසරක පාලනයේදී ඖෂධවල ප්‍රමිතිය බ්‍රිතාන්‍ය හෝ ඊට ඉහළ ප්‍රමිතියේ තිබුණා – විමල් වීරවංශ

ඉන්දියානු බාල ඖෂධ මාෆියාව සඳහා මෙරට රෝගීන් බිලිදීමේ ව්‍යාපාරයක් පවතින බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

මීට පෙර පැවති 76 වසරක පාලන කාලය තුළ ඖෂධවල ප්‍රමිතිය පැවතියේ බ්‍රිතාන්‍ය හෝ ඉන් ඉහළ ප්‍රමිතියේ බවත් එම 76 වසර ඇතුළත එම ප්‍රමිතිය ඉන් පහළට නොදැමූ බවත් ඔහු කියා සිටියා..

කෙසේ වෙතත් එම 76 වසරක සාපය දුරලන්න යැයි පවසා බලයට පැමිණි අය, ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශය තුළ නොදුන් නමුත්, ඉන්දියාවට හොර රහසේ දුන් ප්‍රතිඥාවක් ඉටු කරමින් බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළ ඇති, ඉන්දියානු ප්‍රමිතියේ ඖෂධ මෙරට ඖෂධ වෙළදපොලට පිළිගෙන ඇති බවයි හිටපු අමාත්‍ය විමල් වීරවංශ වැඩිදුරටත් පවසා සිටියේ.

අද (20) ජාතික නිදහස් පෙරමුණ විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..එක මිටට, දර ළිපට, පොල් කටුවට..ඉතිරිලා ගිහින් තියෙන එකෙන් දීපන්කෝ
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08