සිංදු සහ පිරිත් අතර ප්‍රශ්නයක් නිසා රත්නපුර පතල් වාඩියක ඝාතනයක් (ඡායාරූප)

රත්නපුර, ගිලීමලේ ප්‍රදේශයේ පතලක සේවය කළ සේවකයින් දෙදෙනක් අතර ඇති වූ ගැටුමකින් එක් අයෙක් මියගොස් තිබෙනවා.

කුළු ගෙඩියකින් සහ යකඩ ඉන්නකින් පහර දී ඊයේ (10) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පතල් සේවකයින් තිදෙනෙක් ඊයේ (10) රාත්‍රියේ වාඩියේ නිදාගෙන සිටි අවස්ථාවේ එක සේවකයෙක් එහි තිබූ ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක කර ගීත ඇසීම ආරම්භ කර තිබෙනවා.

එහිදී තවත් සේවකයෙක් ඊට විරෝධය පළකරමින් පවසා ඇත්තේ ගුවන් විදුලියේ පිරිත් ශ්‍රවණ වන ලෙසට නාලිකාව මාරු කරන ලෙසටයි.

එහිදී පුද්ගලන් දෙදෙනා අතර අතර බහින්බස්වීමක් හටගෙන ඇති අතර, පසුව පිරිත් ශ්‍රවණවන ලෙසට නාලිකාව මාරු කරන ලෙස පැවසූ පුද්ගලයාට අනෙක් පුද්ගලයා විසින් කුළු ගෙඩියකින් සහ යකඩ ඉන්නකින් පහර දී වාඩිය තුළ දී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගිලීමලේ ප්‍රදේශයේ ම පදිංචි රවින්ද්‍ර අබේනාත් නමැති 52 හැවිදි පුද්ගලයෙක්.

සිද්ධියෙන් පසු අපරාධය සිදුකළ පතල් සේවකයා පළා යෑමට උත්සාහ කිරීමේ දී ඔහු අල්ලා පොලිසියට භාරදී තිබෙනවා.

මේ පිළිබඳව රත්නපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

WhatsApp Image 2024 11 11 at 1.44.21 PM
WhatsApp Image 2024 11 11 at 2.00.02 PM
WhatsApp Image 2024 11 11 at 1.59.40 PM
WhatsApp Image 2024 11 11 at 1.59.23 PM
WhatsApp Image 2024 11 11 at 1.56.20 PM
WhatsApp Image 2024 11 11 at 1.44.45 PM

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?