2028 වසරේ සිංහල අලුත් අවුරුද්දට මධ්‍යම අධිවේගයේ රඹුක්කනට යන්න අවස්ථාව (වීඩියෝ)

2028 වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම දක්වා කොටසේ වැඩ අවසන් කරන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක පවසනවා.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ යළි ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවටය අද (17) එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ පොතුහැර සිට රඹුක්ක දක්වා මාර්ග කොටස ද මීට සමගාමීව වැඩ අවසන් කරන බවයි.

ඒ, අනුව 2028 වසරේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වන විට මධ්‍යම අධිවේගී මාර්ගය රඹුක්කන දක්වා සංවර්ධනය වන බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
බේරුවල උණුසුම් තත්ත්වයක් - වෙළඳුන් පාරට බහී
04:54
Video thumbnail
රණවිරු සැමරුමට සියල්ල සූදානම් - හතරවටේටම දැඩි ආරක්ෂාවක්
01:22
Video thumbnail
හිරුණිකා ආශුගෙන් සමාව ගනී - ඒ බලු වීඩියෝව ව්‍යාජ එකක්
07:43
Video thumbnail
අපි යුද්ධ කළේ ජනවර්ගයකට එරෙහිව නෙමෙයි - මේ රජය පොට වරද්දගත්තා
03:42