AFC Banner
AFC Banner
Empty Ad

Update – 2025 IPL ක්‍රීඩක වෙන්දේසිය ඇරඹේ

2025 අයි.පී.එල් තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මෙවර කිදක වෙන්දේසිය පැවැත්වෙන්නේ සෞදි අරාබියේ ජෙඩා හිදීයි.

වෙන්දෙසිය වෙනුවෙන් ඉන්දියානු ක්‍රීඩකයින් 367ක් සහ විදෙස් ක්‍රීඩකයින් 210ක් ඇතුළුව ක්‍රීඩකයින් 577ක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අද (24) සහ හෙට (25) යන දෙදින තුළ මෙම ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වීමටයි සැලසුම්කර ඇත්තේ.

මෙවර වෙන්දේසියේ අලෙවි වී පළමු ක්‍රීඩකයා බවට ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක අර්ෂ්දීප් සිං පත් වූ අතර, ඔහුව ඉන්දීය රුපියල් කෝටි 18කට මිල දී ගැනීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම කටයුතු කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?