2024 නිවාඩු ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් වෙයි

2024 වසරේ රජයේ සහ බැංකු නිවාඩු දින ප්‍රකාශයට පත් කරමින් රජය විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසිනුයි මෙම ගැසට් නිවේදනයට අවසර ලබාදී ඇත්තේ.

එම ගැසට් නිවේදනය පහතින්.

2341 46 S 1 scaled
2341 46 S 2 scaled