2024 වසරේ ICC එක්දින කණ්ඩායම නම් කෙරේ – නායකත්වය අසලංකට

2024 වසරේ ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද මෙම කණ්ඩායමට ක්‍රීඩිකයින් 11 දෙනෙකු ඇතුළත්.

එහි නායකත්වය හිමි ව ඇත්තේ ශ්‍රී ලංකා එක්දින නායක චරිත් අසලංකටයි.

මෙවර මෙම ලැයිස්තුවේ විශේෂත්වය වන්නේ ක්‍රීඩකයින් 11 දෙනා අතරට කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකු ඇතුළත් නොවීමයි.

වැඩිම නියෝජනයක් ශ්‍රී ලංකාවෙන් එක් ව තිබෙනවා.

ඒ අනුව චරිත් අසලංකට අමතරව පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් සහ වනිඳු හසරංග මෙම ලැයිස්තුවේ සිය ස්ථාන හිමිකරගෙන තිබෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත්තේ.

ඊට අමතර ව පාකිස්තානයෙන් ක්‍රීඩකයින් තිදෙනෙකු සහ ඇෆ්ගනිස්තානයෙන් ක්‍රීඩකයින් තිදෙනකුට සහ එක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකුට මෙම කණ්ඩායමට එක් වීමට අවස්ථාව හිමි ව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34