2023 ජාතික යොවුන් වූෂූ තරගාවලිය ආරම්භ වේ

ප්‍රථම ජාතික යොවුන් වූෂූ තරගාවලිය (2023) ගරු වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද දින (15) ආරම්භ කරන ලදි.
 
මෙම තරගාවලිය සඳහා පළාත් නවයම නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වී සිටි අතර දිවයිනේ ප්‍රථම වතාවට පළාත් නවයම නියෝජනය වන පරිදි කණ්ඩායම් සහභාගි වන බව වූෂූ සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති මහතා සඳහන් කර සිටියහ.
 
මේ සදහා චීන තානාපති  ගරු චීෂෙන්හොං (QI shenghon) මැතිතුමා,හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග,සංස්කෘතික කවුන්සිලර් සැන්ග් ඉන්ග්බෝ,ජාතික තරුණ සේවා සභා සභාපති පසිඳු ගුණරත්න,ජාතික ඔලිම්පික් කමිටු සභාපති සුරේෂ් සුබ්‍රමනියම්, වූෂූ සම්මේලනයේ සභාපති මානෙල් ධර්මකීර්ති යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ දුවා දරුවන්ගේ දෙමාපියන් ද සහභාගී වී සිටියහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00