2022 IPL ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 36ක්

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ලියාපදිංචි වීමට ලොව පුරා සිටින ක්‍රීඩකයින්ට ලබා දී තිබූ අවස්ථාව පසුගිය 20 වනදායින් අවසන් කළ බව තරග සංවිධායකයින් පවසනවා.

IPL තරග සංවිධායකයින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම දිනය වනවිට ඉන්දියානු ක්‍රීඩකයින් 896ක් සහ විදේශීය ක්‍රීඩකයින් 318ක් මෙවර තරගාවලියේ වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචි වී ඇති බවයි.

මේ අතර මෙවර තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය වෙනුවෙන් ලියාපදිංචි වී ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සංඛ්‍යාව 36ක්.

9 1

එමෙන්ම මෙවර තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම් හිමිකරුවන්ට තම කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු රඳවා ගැනීමට ද අවසථාව හිමි වුණා.

මේ සම්බන්ධයෙන් ද IPL තරග සංවිධායකයින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන අතර ඒ අනුව කණ්ඩායම් 10 විසින් ක්‍රීඩකයින් 33 දෙනෙකු මෙලෙස රඳවා ගැනීමට කටයුතු කර තිබෙනවා.

9 22222222
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල ඉහළ දැමීමට සිදුවූ හේතු ඇමති නලින්ද හෙළිකරයි..පෞද්ගලික අංශය අපෙන් මිල වැඩි වීමක් ඉල්ලුවා
09:12
Video thumbnail
වැඩිවීම මුළුමනින්ම ජනතාව මතට දැම්මනම් මීට වැඩිය තෙල් මිල වැඩි වෙනවා
02:36
Video thumbnail
ත්‍රීපෝෂවලට කැමති හැමෝටම සුබ ආරංචියක්..ත්‍රීපෝෂ නිෂ්පාදනය ‍යළි අරඹයි..
02:34
Video thumbnail
ප්‍රසාද් සර් ආණ්ඩුවට හොඳම එකෙන් දෙයි..එක පාරක් සජබේ අපිට ඡන්දේ දෙන්න අපි මේ රට ගොඩ දාලා පෙන්නන්නම්..
01:53
Video thumbnail
මිල වැඩි කිරීම නිසා ජනතාවගේ රතු කට්ට පනියි..මෙයාලගේ කයිය විතරයි වැඩ බැහැ..කොච්චර සනීපද ?
02:44
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම
00:59
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
01:20
Video thumbnail
අනුර ඇවිත් අපිට හොඳටම කළා..බොරුවනේ කළේ තනිකරම..කළමනාකරණය ගැන මං සෑහීමකට පත්වෙනවා
04:28
Video thumbnail
තෙල් මිල වැඩිවීම නිසා ධීවරයින්ට නහුතෙටම තදවෙයි..කොහෙදෝ යන යුද්දයක් මෙයාලා දාගෙන ඉන්නේ..
02:05
Video thumbnail
ඩීසල් තොගයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු බඩුත් එක්කම කුදලන් එයි
03:37