2015 සිට 2022 දක්වා රජය ලබාගත් විදේශීය ණය හා ප්‍රදානයන් ගැන අනාවරණයක්

2015 වසරේ ජනවාරි 01 වනදා දින සිට 2022 වසරේ දෙසැම්බර් 31 දක්වා ශ්‍රී ලංකා රජය විසින් විදේශීය රටවලින්, විදේශීය නියෝජිතායතනවලින් හා බැංකුවලින් ලබාගෙන ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 29,922ක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මෙම කාලය තුළ ඇමරිකානු ඩොලර් මිලියන 349ක ප්‍රදානයක් ලබාගෙන ඇති බවයි පාර්ලිමේන්තුවේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම මුදල් ප්‍රමාණය වන්නේ රජය විසින් එක් එක් ආයතන සමඟ ගිවිසුම්ගත වූ විදේශ ණය, ප්‍රදානවලට අදාළව අදාළ කාලසීමාව තුළදී උපයෝජනය සඳහා ලද විදේශ අරමුදල් ප්‍රමාණයන් වනවා.

වසර 2015 සිට 2022 දක්වා ශ්‍රී ලංකාව ලබා ගත් විදේශ ණය හා ප්‍රදාන ප්‍රමාණය එක් එක් වර්ෂ අනුව වෙන් වෙන් වශයෙන් පහත දැක්වෙනවා.

1 7
2 7


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25