AFC Banner
AFC Banner
Empty Ad

2000 දීමනාවේ නාම ලේඛනය සකස් කර අවසන්! ලැබෙන්නේ මේ අයටයි

නිරෝධාන ඇඳිරි නීතිය පැනවීමෙන් ජීවනෝපාය අහිමි වූ පුද්ගලයින් සඳහා රජය ලබාදෙන රුපියල් 2000 දීමනාව ලබාදීමට නිර්දේශ කරන පුද්ගලයන්ගේ නාමලේඛන මේ වන විටත් සකස් කර ඇතැයි වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා.

ජීවනෝපාය අහිමි වූ සියලු ජනතාවට ලබාදෙන මෙම දීමනාව අක්‍රමිකතාවලින් තොරව විධිමත් ක්‍රමවේදයක් යටතේ ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇතැයි ද චමල් රාජපක්ෂ මහතා සඳහන් කළා.

එම දීමනාව ලබාදීම සඳහා රට පුරා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සියල්ල සූදානම් කර ඇති බව ද අමාත්‍යවරයා පැවසුවා.

ඊට අදාළ නාමලේඛන ප්‍රාදේශීය ලේකම්වරුන් විසින් සකස් කර තිබෙනවා.

මීට අදාළ මුදල් අමාත්‍යාංශය මගින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත යොමු කිරීමෙන් පසු කඩිනමින් අදාල පුද්ගලයින්ට ලබාදීමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කළේ.

ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන්ගේ සහයෝගයෙන් අදාළ පිරිස් වෙත මෙම දීමනාව ලබාදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතනය වටලයි
Video thumbnail
වීවලට සහතික මිලක් දෙනකොට උඹලට කන්න වෙන්නේ පිදුරු
01:41
Video thumbnail
යකෝ මිනිස්සුන්ට ලුණුයි බතුයි කන්න හරි - ලුණු තියෙන්න ඕනි
03:35
Video thumbnail
77වන නිදහස් දිනයේ සිරකරුවන්ට සතුටු පණිවිඩයක්
02:52
Video thumbnail
කඩවල් වල ලුණු හංගලා - හොයාගන්නත් නෑ - යකෝ මුන්ට රටේ ලුණු ටිකක් හදාගන්න බැයිද ?
06:17
Video thumbnail
ගාල්ල කොටුව තැපැල් කාර්යාලයට හදීසියේ නලින්ද ජයතිස්ස කඩාපනී
01:16
Video thumbnail
හාල් ප්‍රශ්නය නිට්ටාවටම සුව කරනවා - මහලොකු හාල් මොල් කාරයන්ගේ ගෑස් බස්සයි
05:46
Video thumbnail
බලශක්ති ඇමති හදීසියේ ගුවන් තොටුපලට කඩා පනී
02:58
Video thumbnail
හෙට කොළඹට ඇතුළ් වන අයට විශේෂ නිවේදනයක්
01:23
Video thumbnail
මාලිමාවේ වහල්ලු සතුටු කරන්න වැඩ කරන්න එපා
08:26

?