20-20 ලෝක කුසලාන තරගාවලියේ වටිනාම කණ්ඩායම නම්කෙරේ

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ වටිනාම කණ්ඩායම මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් එකොළොස් දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකත්ව හිමිව ඇත්තේ එංගලන්ත ක්‍රීඩක ජෝස් බර්ලර් හටයි.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ ක්‍රීඩකයින් දැක්වූ දකෂතා සැළකිල්ලට ගනිමිනුයි මෙම කණ්ඩායම නම්කර ඇත්තේ.

එංගලන්ත ක්‍රීඩකයින් හතරක්, ඉන්දීය ක්‍රීඩකයින් දෙදෙනෙක්, පකිස්ථාන ක්‍රීඩකයින් දෙදෙනෙක්, නවසීලන්තය, සිම්බාබ්වේ සහ දකුණු අප්‍රිකාවෙන් එක් ක්‍රීඩකයෙකු මඟින් මෙම කණ්ඩායමට ඇතුළත්.

ඒ, අනුව ඇලෙක්ස් හේල්ස්, ජෝස් බර්ලර්, සෑම් කරන්, විරාත් කෝලි, සූර්යකුමාර් යාදව්, ග්ලෙන් ෆිලිප්ස්, සිකන්දර් රාසා, ඇන්රිච් නොර්ට්ජේ, මාර්ක් වුඩ්, ෂඩාබ් ඛාන්, ෂහීන් ෂා අෆ්රිඩි මෙම කණ්ඩායමට ඇතුළත් වන අතර අතිරේක ක්‍රීඩකයා ලෙස නම්කර ඇත්තේ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක හර්දික් පාණ්ඩ්‍යායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11