162 වන පොලිස් විරු සැමරුම් දින උත්සවය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් (වීඩියෝ)

162 වන පොලිස් විරු සැමරුම් දිනය නිමිත්තෙන් පවත්වනු ලැබූ ප්‍රධාන උත්සව අද (21) පෙරවරුවේ බම්බලපිටිය පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ දී පැවැත් වුණා.

ඒ, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ඇතුළු උසස් පොලිස් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී පොලිස් ක්‍ෂේත්‍ර බලකා මූලස්ථානයේ පිහිටි විරු සමරු ස්මාරකය අභියස දී මියගිය පොලිස් නිලධරීන් වෙනුවෙන් උපහාර පුද කිරීම සිදු කෙරුනේ පොලිස්පතිවරයා විසින්.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම උත්සව ඉතා සරලව සහ ගාම්භීරව පවත්වන බවයි පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මෙහිදී සඳහන් කළේ.

මේ අතර රාජකාරියේ නිරතව සිටිය දී ජීවිත පූජාවෙන් කැප වූ පොලිස් නිලධාරීන් සිහිපත් කරමින් ඔවුන්ගේ පවුල්වල ඥාතීන් කිහිපදෙනෙකුට සංකේතාත්මකව මූල්‍යමය පරිත්‍යාගයන් පොලිස්පතිවරයා විසින් සිදුකරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17
Video thumbnail
සිනහ මුසු මුහුණින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට දුන්නු උත්තරේ...
00:38
Video thumbnail
හෝමාගමට එද්දී හැමෝම ෆෝන් එක උස්සද්දී නාමල් රාජපක්ෂ පුදුමයට පත්වෙයි..
01:39
Video thumbnail
හිටපු ජනපති මහින්දගෙන් ආණ්ඩුවේ ගමන ගැන සැර කතාවක් - "මට තේරෙන්නේ නෑ මෙයාලගේ විසඳුම්"
01:04
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට හිටපු ඇමති බන්දුලගෙන් සැර කතාවක් - මන්ත්‍රීලා තේ හදන අයගේ තත්ත්වයට වැටිලා
03:27
Video thumbnail
හෙල්මට් චණ්ඩි වත්තල හෝටලයකට ඇවිත් කඩුවකින් සෙල්ලම් දාලා ගිය හැටි
02:00
Video thumbnail
අධිකරණයට අත නොතබනු.. මහජන පෙත්සම අත්සන් කිරීම අරඹයි...
02:13
Video thumbnail
සජිත්ගෙන් සෞඛ්‍යය ඇමතිට සැර සත්තමක් - රෝහලේ වෛද්‍යවරයෙක් නෑ..රෝහල වැසී යන තැනට වැටිලා
05:44
Video thumbnail
බෙල්ලන්විල වෙ#ල්ලේ සැකකරුවන් දෙදෙනෙක් කොටුවෙයි - ජංගම දුරකථනයේ තිබී හඬ පටත් හමුවෙයි
01:48
Video thumbnail
පදමට බීලා තරුණියන් දෙදෙනෙකු අනතුරට ලක්කළ OIC අත්අඩංගුවට - මෝටර් රථයෙන් පලා යමින් ඉදලා
01:12