රියදුරු බීමත්ව ධාවනය වූ ජීප් රථයක්, ත්‍රිරෝද රථයේ ගැටෙයි

ගල්කිස්ස, පීට්සා හට් වෙළෙඳසැළ ආසන්නයේදී බීමත් රියදුරෙකු විසින් අපරික්ෂාරීව ධාවනය කළ ජීප් රථයක් ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

මෙම අනතුරෙන් අනතුරුව මාර්ගයේ පසෙක තිබූ යකඩ වැටක ගැටී ත්‍රීරෝද රථයේ ගමන් කළ කුඩා දරුවෙකු හා මවක් බරපතළ තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ රාත්‍රී 8.30ට පමණ මෙය සිදුවි තිබේ. ත්‍රිරෝද රථය ජීප් රථයේ ගැටීමත් සමග ත්‍රීරෝදරථය පිටුපසින් පැමිණි මෝටර් රථයේ ද ගැටී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?