2022 වසරේ ICC විස්සයි විස්ස කණ්ඩායම නම් කෙරේ

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් 2022 වසරේ විස්සයි විස්ස කණ්ඩායම මේ වනවිට ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායමේ නායකත්වය හිමිව ඇත්තේ එංගලන්ත සුපිරි පිතිකරු ජෝෂ් බට්ලර් හටයි.

මෙම කණ්ඩායමට ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ද එක්ව සිටීම විශේෂත්වයක්.

අයි.සී.සීය විසින් නම් කළ 2022 වසරේ විස්සයි විස්ස කණ්ඩායම පහතින්.

ජෝෂ් බට්ලර් (එංගලන්තය ), මොහොමඩ් රිස්වාන් (පාකිස්ථානය),විරාට් කෝලි (ඉන්දියාව), සූර්ය කුමාර් යාදෙව් (ඉන්දියාව), ග්ලෙන් ෆිල්ප්ස් (නවසීලන්තය), ශිකන්දර් රාසා (සිම්බාබ්වේ), හාර්ඩික් පාණ්ඩ්යා (ඉන්දියාව), සෑම් කරන් (එංගලන්තය), වනිඳු හසරංග (ශ්‍රී ලංකාව), හැරිස් රවුෆ් (පාකිස්ථානය), ජෝෂ් ලිට්ල් (අයර්ලන්තය)



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18