15 හැවිරිදි දැරියක් සමඟ අඹුසැමි ඇසුරක් පවත්වාගෙන ගිය තරුණයා පොලිස් දැලේ

වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් සමඟ අඹුසැමි සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය 23 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගත් බව ඇහැටුවැව පොලීසිය සඳහන් කරනවා.

බාලවයස්කාර දැරියක් දූෂණයට ලක්ව ඇති බවට ඇහැටුවැව පොලීසියට ලද තොරතුරක් මත සිදුකරන ලද විමර්ශනයකින් අනතුරුව අදාළ දැරියගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසිය කටයුතු කර තිබෙනවා.

එහිදී ඇය පවසා ඇත්තේ සමාජ මාධ්‍ය ජාලයක් ඔස්සේ හඳුනාගත් මහව ප්‍රදේශයේ තරුණයෙකු සමඟ තමන් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගිය බවයි.

එහිදී අදාළ තරුණයා තමන් සමඟ අඹුසැමි සම්බන්ධතාවක් පැවැත් වූ බව දැරිය පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

මෙම දැරියගේ ප්‍රකාශයට අනුව මහව, මැටියක්ගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඇහැටුවැව පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනවා.

සැකකාර තරුණයා ගල්ගමුව අධිකරණය වෙත අද (26) ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

  1. DUPPATH GEWAL WALA WENA WENAMA BED ROOM NAHE, PYA BOHO WITA ENNE KATA GONNAK BEELA, BOHOWITA KARANNE ITHAMA SULU DAWASE GANA LBENA RAKIYAWAK. BOHOWITA BARA WEDA KARANNE. DAWAEMA AWWE WASSE. SIHIYAK ATHUWA H NATHUWA BEELA ENAKOTA ENNE PAWULA EKKA SET WENNA, ITA PASSE MAHANSIYATA NIDHA GANNA. LAMAYI NIDHI DHA KIYALA BALANNE MUL DAWAS WALA WITHARAYI. PAWULA MONA THARAM KIYUWATH DARUWO NIDA GANNAKAM INNA KIYALA AHANNE NAHE, GODAK GENU DANNAWA LAMAYINTA KALIN BEELA APU MINIHATA NINDA YANA BAWA. EKA NISA PAWULA LAMAYI EHE ERAWAGENA INNE. MINIHATA OWA WEDAK NAHE, KOHOMA HARI SET WENAWA LAMAYI NAGITALA HITIYATH NIDHAGENA HITIYATH, NIDHAN HITIYATH SADHDHA NISA EHE ARILA NIDHI WAGEYI HOREN BALAGENA INNAWA. OKA DAKKAMA ME WAYASE KELLO KOLLONTA LOKU KUTHUHALAYAK ENAWA. WENNE MOKAKDH KIYALA TIKA DAWASAKIN DENA GATHTHAMA DAN BALANNE EKA KOHEN HARI KOLLEK HARI KELLEK HARI HOYAGENA TEST KARANNA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23