පලාලි ගුවන්තොට 12 වනදා සිට යළි වැඩ අරඹයි

ලබන 12 වැනිදා සිට යාපනය – පලාලි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් සේවා කටයුතු යළි අරම්භ කිරීමට නියමිත බව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර සඳහන් කළා.

අද (05) පාර්ලිමේන්තුවේ දී අදහස් පළකරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

මෙම ගුවන්තොටුපොළේ සේවා කටයුතු යළි ආරම්භ කිරීමේ දී පළමු ගුවන් යානය ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

පසුගිය කාලයේ පැවති කොවිඩ් වසංගතය හේතුවෙන් එහි මෙහෙයුම් කටයුතු තාවකාලිකව නවතා දැමීමට තීරණය කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඟට දැනෙන උෂ්ණත්වය අවදානම් මට්ටමක
05:39
Video thumbnail
ෆෝන් කඩේට රිංගන්න හදපු හොරාට අන්තිමට වුණ වැඩේ
01:37
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරලා නඩු ටික කඩිනමින් විසඳනවා
02:30
Video thumbnail
බන්ධනාගාරයේ හිටපු රැඳවියෙක් කළ ආන්දෝලනාත්මකප්‍රකාශයට පොලිස් ඇමති උත්තර දෙයි
07:46
Video thumbnail
වෙන්නප්පුව කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්
00:51
Video thumbnail
හැමෝම එකතුවෙලා බාහිර බලවේග ටික පරාජය කරන්න ඕනේ
08:04
Video thumbnail
ඉන්දීය ධීවර යාත්‍රාවක් ඉරණවිල වෙරළට ගොඩගසයි
01:10
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16