ෆේස්බුක් පෙම්වතිය දුරකතනයෙන් හාදුවක් නොදුන්නැයි 17 හැවිරිදි සිසුවා ගෙල වැළලාගෙන

ෆේස්බුක් මගින් හදුනාගෙන මාස හතරක පමණ කාලයක් පෙම්වතුන් සේ දුරකථනයෙන් ඇසුරුකල දෙදෙනෙකුගෙන් පෙම්වතා දුරකථනයෙන් හාදුවක් ඉල්ලූ අවස්ථාවේ පෙම්වතියගෙන් ප්‍රතිචාරයක් නොවුයෙන් සිත්තැවුලට පත් වු පෙම්වතා නිවස තුළදී ගෙල වැළලාගෙන ජිවිතක්ෂයට පත් වි ඇත.

වැලිවේරිය ප්‍රදේශයේ තරුණයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති අතර මියගොස් ඇත්තේ දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලක 17 හැවිරිදි වැඩිමහල් දරුවාය. වැලිවේරිය පොලිසිය පවසන අන්දමට මෙම තරුණයා පසුගිය සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇති අතර මාස 7ක පමණ කාලයක සිට ෆේස්බුක් මගින් දැන හඳුනාගත් කළුතර ප්‍රදේශයේ දාසය හැවිරිදි පාසල් සිසුවියක් ඇසුරු කොට තිබේ තරුණයාව මියයාමෙන් පසුව පරීක්ෂණ ඇරඹූ පොලීසිය තරුණියගේ දුරකථනය අංකය සොයා ගනිමින් ඇයගෙන් කල ප්‍රශ්න කිරිමේදි අනාවරණය වී ඇත්තේ කිසිදු දිනෙක දැක නැති මෙම තරුණයා මියගිය දින කතාබහ කරමින් සිටියදි හාදුවක් දෙන්නැයි පැවසු බවත් එම අවස්ථාවේ තරුණිය අත තිබු දුරකතනය බිම වැටුණු බවත්ය.

පසුව ඇමතුමක් ලබා දීමට අදහස් කොට සිටියත් ඊට අවස්ථාවක් නොවු බවත් තරුණිය පවසා ඇත
පොලිසිය සැකකරන අන්දමට හාදුවක් ඉල්ලීම නිසා තරුණිය උරණවි යැයි සිතා සිත්තැවුලට පත්ව තරුණයා මෙලෙස ගෙල වැළලාගෙන ඇති බවයි. කිසි දිනෙක දැක නැති තරුණියකට පෙම් කිරීමට ගොස් වටිනා තරුණ ජිවිතයයක් මෙලෙස අහිමි කර ගැනීම සම්බන්ධයෙන් වැලිවේරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත පුෂ්පකුමාර මහතා පවසා සිටියේ පාසල් යන වයසේ නො දරුවන් ප්‍රේම සම්බන්ධතා අම්මෝ පැවැත්විය යුතු බවයි ෆේස්බුක් මගින් මං මුලාවී නොදුටු මුහුණක් නිසා තරුණ ජීවිතයක් මෙලෙස අකාලයේ අවසන් වීම ඉතා ඛේදනීය තත්ත්වයක් බවයි

  1. ගොන් ආතල් පෝස්ට්, සමාජේට ඔයවගේ හොන් පෝස්ට් දායද නොකරන මෙන්මා කාරුණිකව ඉල්ලනවා.සමාජය විකුර්ති නොකර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08