AFC Banner
Empty Ad
Empty Ad

ළමුන් තිදෙනෙකුගෙන් එක් අයෙකුට මයෝපියාව

දරුවන්ගේ ඇස් පෙනීම ක්‍රමයෙන් නරක අතට හැරෙමින් පවතින අතර ද සෑම තිදෙනෙකුගෙන් එක් අයෙකුටම දුර පෙනීමේ හැකියාව දුර්වල වී තිබෙන බව ගෝලීය විශ්ලේෂණයකින් පෙන්වා දී තිබෙනවා.

පර්යේෂකයන් පවසන්නේ කොවිඩ් වසංගතයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස මෙන්ම බොහෝමයක් ළමුන් ඩිජිටල් තිරයන් මත වැඩි කාලයක් සිටීම හේතුවෙන් මෙම තත්ත්වයට මුහුණදීමට සිදුවී ඇති බවයි.

අවිදුර දෘෂ්ටිකත්වය හෙවත් දුර නොපෙනීම (මයෝපියාව) ගෝලීය සෞඛ්‍ය ගැටලුවක් වන අතර එය 2050 වන විට තවත් මිලියන ගණනකට ළමුන්ට බලපෑ හැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

එය ආසියාවට ප්‍රබල වශයෙන් බලපෑම් එල්ල කර ඇති අතර ජපානයේ ළමුන්ගෙන් 85%ක්, දකුණු කොරියාවේ 73%ක්, චීනයේ, රුසියාවේ 40% කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම තත්ත්වයෙන් පීඩා විඳිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?