හෝර්මුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේදී ඇමරිකානු යුද නැවකට මිසයිල ප්‍රහාර

හෝර්මුස් හි ඇමරිකානු යුද නෞකාවකට මිසයිල දෙකක් එල්ල වී ඇති බව ඉරානයේ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය පවසනවා.

විප්ලවවාදී ආරක්ෂක බලකායේ අනතුරු ඇඟවීම් නොසලකා හැරීමෙන් පසු ජැස්ක් දූපත අසල දී ඇමරිකානු නාවික නෞකාවකට මිසයිල දෙකකින් පහරදුන් බවයි එම ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරන්නේ.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධියේ සිරවී ඇති නෞකාවන්ට ආරක්ෂිතව පිටතට පැමිණීම සඳහා මඟ පෙන්වීමට ‘ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම්’ නමින් විශේෂ මෙහෙයුමක් ලබන සඳුදා සිට ආරම්භ කරන බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශ කර තිබූ පසුබිමකවීම විශේෂත්වයක්.

හමුදා නිලධාරීන් 15,000ක්, ගොඩබිම් සහ මුහුද පදනම් කරගත් ගුවන් යානා 100 කට වැඩි සංඛ්‍යාවක් සහ යුද නැව් සහ ඩ්‍රෝන යානා සමඟ මෙම මෙහෙයුමට සහාය දෙන බව එක්සත් ජනපදය නිවේදනය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා සල්ලි තියෙනවා - නලින්ද කියයි..ටිල්වින් බොරුවක්ද කළේ ?
04:03
Video thumbnail
විමල් නැත්තම් යුද්ධය අවසන් කරන්න බැරිවෙලා ඇති..?
06:26
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශය නිසා පැෆරල් හමුවේ උණුසුම් තත්ත්වයක් - අපි ටිල්වින් කෙනෙක් ගැන දන්නේ නෑ
07:43
Video thumbnail
පැලවත්තේ රතිඤ්ඤා පත්තු කරන්න සූදානම් වෙනවා
11:37
Video thumbnail
පළාත් සභා ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක්..ප්‍රමාද වෙච්ච එකට 2017 ඉදන් පාලකයෝ වගකියන්න ඕනි
06:13
Video thumbnail
ගෝඨාව එළෙව්වේ පාස්කු මහමොළකරු..?
16:28
Video thumbnail
නාමගේ වේදිකාවේ දාපු නාඩගමට මරික්කාර් රිදෙන්නම දෙයි
01:12
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.26
00:00
Video thumbnail
පූගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයට රෑ කිසිවෙක් කඩා පැනලා..වීදුරුත් කඩාගෙන පැනලා ගිහින්
00:55
Video thumbnail
අම්මසිරි මාර තොගයක්නේ - හැම තැනම බෝතල් හංගලා
03:26