මින්නේරිය, මුවන්පැලැස්ස ප්‍රදේශයේ පිහිටි හෝටලයක කාමරයක් තුළ ගෙළ වැළලාගෙන මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් අද (19) අලුයම පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මෙලෙස ගෙළ වැළලාගෙන මියගොස් ඇත්තේ එම හෝටලයේ කළමණාකරු ලෙස සේවය කළ පුද්ගලයා බවයි වාර්තා වන්නේ.
සිවිලිමේ සවිකර තිබූ විදුලි පංකාවක ඇද අතිරිල්ලක් ගැටගසා එහි එල්ලී මොහු මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මෙලෙස සියදිවි හානිකර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මින්නේරිය පොලිසිය මඟින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.


















MARALA ELLALA NEDHA. YAKO EYAGE KAKUL DIGA WADI KAMATA BIMA WADHILA DANAHILA LANGIN NAWILA. EHEMA UNAMA OLUWA ISSILA BELLA BURUL WENAWA, THONDUWA THADA WENNE NAHE.