හොල්මන් මන්දිර, භූත ගුහා ගැන අමාත්‍යංශය සෙවිල්ලෙන්

මෙවර වෙසක් උත්සවයේ දී භූත ගුහා, හොල්මන් මන්දිර පැවැත්වීමට කටයුතු කළහොත් ඒවා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හිනිඳුම සුනිල් සෙනවි පවසනවා.

ජාතික වෙසක් උත්සවය පිළිබඳ දැනුවත් කිරීම සම්බන්ධයෙන් ඊයේ (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ දී පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එවැනි භූත ගුහා, හොල්මන් මන්දිර පවත්වනවා නම් පොදු දුරකථන අංක හරහා පොලිසියට හෝ අදාළ ආයතන වෙත දැනුම්දීමට මහජනතාවට හැකි බවත් අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26